නව පරපුරේ ජනප්‍රිය නළු දසුන් නිෂාන්, ගෙල වැළලාගෙන සියදිවි හානි කරගනියි. – Exclusive « Siyatha 24
Generic placeholder image
Sep
25

නව පරපුරේ ජනප්‍රිය නළු දසුන් නිෂාන්, ගෙල වැළලාගෙන සියදිවි හානි කරගනියි. – Exclusive

69003 Views


Generic placeholder image

මෙම සිදුවීම මීට සුළු මොහොතකට කලින් සිදුවූ සත්‍ය සිදුවීමක් වන අතර ටෙලි නාට්‍යක හෝ Music Video එකක් සම්භන්ධ පූර්ව ප්‍රචාරක ලිපියක් නොවන බව කරුණාවෙන් සලකන්න.

 

නව පරපුරේ ජනප්‍රිය නළු දසුන් නිෂාන් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. මීට සුළු මොහොතකට කලින් පන්නිපිටියේ පිහිටි ඔහුගේ බෝඩිම් කාමරය තුල මෙලෙස මියගොස් සිටි බවයි සියත 24 වෙත වාර්තා වුනේ.

ඔහුගේ පවුලේ කවුරුන් හෝ තවමත් එම ස්ථානයට පැමිණ නැති නිසා තවමත් දේහය එම බෝඩිම් කාමරයේ ඒ ආකාරයෙන්ම ඇති බවත් අපිට දැන ගන්න ලැබුනා.

මේ දසුන් රංගනයෙන් දායක වුනු Music Video එකක්…

 

දසුන් නිශාන් අවසන් වරට පෙනී සිටි Photo shoot එක…


Siyatha Videos
Most Popular