යාළුවා නිසා කරදරේක වැටුන සුපිරි පිතිකරුවා ඩුබායි සිට යළි ලංකාවට ගෙන්වයි. « Siyatha 24
Generic placeholder image

News Line
Gallery






Off Air
Sep
14

යාළුවා නිසා කරදරේක වැටුන සුපිරි පිතිකරුවා ඩුබායි සිට යළි ලංකාවට ගෙන්වයි.

2989 Views


Generic placeholder image

මේ දවස් වල ධනුෂ්ක ගුණතිලකගේ වෙලාව එච්චර හොඳ නැහැ වගේ. පහුගිය දවසක යාලුවෙක් නිසා ධනුෂ්කගේ විනය ප්‍රෂ්නයකුත් ඇතිවුනා. ඒක ඉවර වෙනකොට තවත් ප්‍රශ්නයක්. ඩුබායි ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභල ප්‍රවේගකාරී පිතිකරුවෙක් වුණු ධනුෂ්කට ආයෙත් ලංකාවට එන්න වුනා. ඒ ඩුබායි වලදී ඔහු අබාධයකට ලක්වුණු නිසා.

ධනුෂ්ක වෙනුවට ෂෙහාන් ජයසුරිය ඩුබායි යවන්නයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන් සැලසුම් කර ඇත්තේ.


Siyatha Videos
සියත ටෙලිදෙපැය
Most Popular