ට්‍ර්ම්ප්ට පිස්සුද කියල හොයන වෛද්‍ය පරීක්ෂණය අද. « Siyatha 24
Santa Be Watchin
Generic placeholder image

News Line
Gallery






Off Air
Jan
12

ට්‍ර්ම්ප්ට පිස්සුද කියල හොයන වෛද්‍ය පරීක්ෂණය අද.

348 Views


Generic placeholder image

වඳුරාගේ අතට දැලි පිහියක් දුන්නොත් කොහොමට හිඳිවිද? එ් වගේ තමයි ලෝක බලවතා වුන අැමරිකාවේ බලය වැරදි කෙනෙක් අතට ගියොතින් ලෝකයටම යන කලදසාව හිතා ගන්න පුළුවන් නේ.

කොහොම වුනත් දැන් වෙලා තියෙන්නේ එ් වගේ වැඩක්. මොකද ඩොනල් ට්‍රම්ප් කියන්නේ හිතුවක්කාර, උමතු තීරණ ගන්න නායකයෙක්. ට්‍රම්ප්ට මානසික රෝගයක් තියෙනවා කියලත් මේ දවස්වල ලෝකය පුරාම කතා වෙනවා. අැමරිකාවේ මාධ්‍යවේදියෙක් ලියපු “ෆයර් අැන්ඩ් ෆියුරි” පොතෙත් එ් ගැන ලියලා තියෙනවා.

ට්‍රම්ප්ට අැත්තටම අැත්තටම පිස්සුද කියලා අද බලා ගන්න පුළුවන්. එ් ට්‍රම්ප් ජනාධිපති වුනාට පස්සේ පළවෙනි වතාවට අද වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වෙනවා.

සාමාන්‍යයෙන් අැමරිකාවේ ජනාධිපතිවරයෙක් ධූරකාලයේදී වෛද්‍ය පරීක්ෂණ කිහිපයකටම මුහුණ දෙනවා. මේරිලන්ඩ් ජනපදයේ බෙතෙස්ඩාහි වෝටර්ස් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානයේදී තමයි ට්‍රම්ප්ගේ වෛද්‍ය පරීක්ෂණය කරන්නෙ.

ට්‍රම්ප් ජනාධිපති ධූරයට ඉදිරිපත් වෙන්න කලිනුත් වෛද්‍ය පරීක්ෂණයක් කරා. එ් වාර්තාවට අනුව ඔහුගේ සම්පූර්ණ කොලෙස්ටරෝල් මට්ටම 169 ක්. රුධිර පීඩනය 116/70 ක්. ඔහුගේ වයසට අනුව එ්ක හොඳ තත්වයක්.

කොහම වුනත් ලෝකයම බලා ගෙන ඉන්නේ ට්‍රම්ප්ට අැත්තටම පිස්සුද කියලා. ඒ ගැන අද පරීක්ෂණයෙන් පස්සේ බලා ගන්න පුළුවන්.


Siyatha Videos
සියත ටෙලිදෙපැය
Most Popular