News Line| Off Air| Games
Generic placeholder image

Dec
6

පවතින අධික වැසි හේතුවෙන් ජලාශ ගණනාවක් තවමත් වාන් දමයි

567 Views


පවතින අධික වැසි හේතුවෙන් ජලාශ ගණනාවක් තවමත් වාන් දමයි

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයින පුරා ජල මට්ටම ඉහල ගිය ජලාශ ගණනාවක වාන් දොරටු තව දුරටත් විවෘත කර තිබෙන බව වාරීමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහකනදරාව නාච්චාදූව සහ අභය වැව ආදී වැව් ගණනාවකත් පුත්තලම දිස්ත්‍රිකක්යේත්, හම්බන්තොට දිස්ත්‍රිකක්යේ මෙලෙස බොහෝ ජලාශ වල වාන් දොරටු තවමත් විවෘත කොට ඇති නිසාවෙන් පහල බිම් වල ජිවත් වන ජනතාව මේ පිලිබදව දැඩි අවධානයෙන් පසුවන ලෙසට බලධාරීන් දැනුවත් කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post