News Line| Off Air| Games
Generic placeholder image

Jan
22

ඔප්පු ලියාපදිංචියට විද්‍යුත් මෘදුකාංගයක්

736 Views


ඔප්පු ලියාපදිංචියට  විද්‍යුත් මෘදුකාංගයක්

විද්‍යුත් මෘදුකාංගයක් හරහා ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමට රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. රෙජිස්ටාර් ජනරාල් එන්.සී. විතානගේ මහතා සඳහන් කළේ, ඉඩම් ඔප්පු ලියාපදිංචියේදී සිදුවන අක්‍රමිකතා අවම කිරිම මෙහි අරමුණ බවයි.

මේ වනවිට ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කිරිම් සම්බන්ධයෙන් වසරකට පැමිණිලි 3000 කට අධික සංඛ්‍යාවක් ලැබෙන බව ද ඔහු සඳහන් කළා. නව ක්‍රමවේදය ලබන මාසයේ සිට හඳුන්වාදීමට නියමිත ඇති අතර මේ සමග ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරිමේ ක්‍රියාවලිය වේගවත්වන බව ද රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post