News Line| Off Air| Games
Generic placeholder image

Nov
14

නව රජයට විශ්වාසභංගයක් අද, පාර්ලිමේන්තුව රැස්වීමට පෙර විජිත හේරත් සියත 24 වෙත කියයි – වීඩියෝ සහිතයි | Exclusive Siyatha 24

495 Views


නව රජයට විශ්වාසභංගයක් අද, පාර්ලිමේන්තුව රැස්වීමට පෙර විජිත හේරත් සියත 24 වෙත කියයි – වීඩියෝ සහිතයි | Exclusive Siyatha 24

නව රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අද ඉදිරිපත් කරන බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සියත 24 වෙත අදහස් දක්වමින් කියා සිටියා. ඒ පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම අවසානයේදීයි. විජිත හේරත්ගේ අදහස් දැක්වීම පහතින්…


News Articles
Latest Videos
Most Popular Post