වට්ස් ඇප් හරහා වෙළඳ දැන්වීම් ප්‍රචාරණය නතර කිරීමට ෆේස්බුක් තීරණය කරයි « Siyatha 24
Generic placeholder image



Jan
17

වට්ස් ඇප් හරහා වෙළඳ දැන්වීම් ප්‍රචාරණය නතර කිරීමට ෆේස්බුක් තීරණය කරයි

282 Views


Generic placeholder image

වට්ස් ඇප් හරහා වෙළඳ දැන්වීම් ප්‍රචාරණය නතර කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කර තිබෙනවා.

වට්ස් ඇප් දැන්වීම් සේවා ඒකාබද්ධ කිරීමේ කටයුතු වර්ධනය සඳහා යොදා ගත් කණ්ඩායමක් ද මෑත මාස කිහිපය තුළ ෆේස්බුක් සමාගම විසුරුවා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

වට්ස් ඇප් සම නිර්මාතෘවරුන් වන බ්‍රයන් ඇක්ටන් සහ ජෑන් කොයුම්, ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සමඟ ඇති කර ගත් මතභේදාත්මක තත්ත්වය ඊට හේතු වී ඇති බව සඳහන්.






News Articles
Siyatha Videos
Most Popular