News Line| Off Air| Games
Generic placeholder image

Jan
17

වට්ස් ඇප් හරහා වෙළඳ දැන්වීම් ප්‍රචාරණය නතර කිරීමට ෆේස්බුක් තීරණය කරයි

1147 Views


වට්ස් ඇප් හරහා වෙළඳ දැන්වීම් ප්‍රචාරණය නතර කිරීමට ෆේස්බුක් තීරණය කරයි

වට්ස් ඇප් හරහා වෙළඳ දැන්වීම් ප්‍රචාරණය නතර කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කර තිබෙනවා.

වට්ස් ඇප් දැන්වීම් සේවා ඒකාබද්ධ කිරීමේ කටයුතු වර්ධනය සඳහා යොදා ගත් කණ්ඩායමක් ද මෑත මාස කිහිපය තුළ ෆේස්බුක් සමාගම විසුරුවා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

වට්ස් ඇප් සම නිර්මාතෘවරුන් වන බ්‍රයන් ඇක්ටන් සහ ජෑන් කොයුම්, ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සමඟ ඇති කර ගත් මතභේදාත්මක තත්ත්වය ඊට හේතු වී ඇති බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post