News Line| Off Air| Games
Generic placeholder image

Oct
28

ෆේස්බුක් සාද දැමූ අයට වැඩ වරදියි

810 Views


ෆේස්බුක් සාද දැමූ අයට වැඩ වරදියි

හපුතලේ විහාරගල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක ෆේස්බුක් සාදයක් පැවැත්වූ පුද්ගලයින් 58 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කලේ මෙම සාදය සඳහා ඔවුන් මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක්ම භාවිත කර ඇති බවයි. සැකකරුවන් 57 දෙනෙකු සහ එක් සැකකාරියක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ඔවුන් බදුල්ල, පස්සර,රත්නපුර සහ මීගමුව යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කලේ. සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි


News Articles
Latest Videos
Most Popular Post