News Line| Off Air| Games
Generic placeholder image

Jul
15

පළවෙනි ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය ගැන බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

2829 Views


පළවෙනි ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය ගැන බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

Off Season කියලා ලංකාවට අපහාස කරපු දකුණු අප්‍රිකානුවන්ව දණ ගස්වන්න ලංකාවේ පන්දු යවන්නන් සමත් වුණා. ඒ දවස් 5 තරඟය දවස් 3 න ඉවර කරලා. මේ ගැන බුකියේ රසකතා ගොඩක් Share වෙලා තිබුණා. මේ තියෙන්නේ ඒ ඔක්කොම Post ටික.


News Articles
Latest Videos
Most Popular Post