කරදියාන කසළ කන්දේ ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වෙනවා. මොරටුව ගිනි නිවීම් ඒකකය විසින් මෙම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා.