News Line| Off Air| Games
Generic placeholder image

Sep
21

16 කල්ලියේ 5 කගේ සංවිධායකධුර ගලවයි.

647 Views


16 කල්ලියේ 5 කගේ සංවිධායකධුර ගලවයි.

කාලයක් යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් දරපු ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් දැන් ඉන්නේ විපක්ෂයේ වැඩි වෙලා. 16 කල්ලිය විදියට හදුන්වන ඔවුන්. 16 කල්ලියේ 8 දෙනෙකුගේ සංවිධායක පට්ටම ඊයේ ගැලෙව්වා.

ඒ ඊයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී. මේ තියෙන්නේ ඒ විදියට සංවිධායකධූර අහිමි වුන 16 කල්ලියේ සමජකයින්ගේ නම්.

සුසිල් ප්‍රේම්ජයන්ත – කඩුවෙල ආසන සංවිධායක
ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න – රත්නපුර සංවිධායක
අනුර ප්‍රියදර්ශන යාපා – කටුගම්පොල ආසන සංවිධායක
ලක්ෂ්මන් යාපා අබේවර්ධන -හක්මන සංවිධායක
චන්දිම වීරක්කොඩි – හබරාදූව ආසන සංවිධායක

ඔවුන් තමන්ගේ ආසන තුළ බල මණ්ඩල පිහිටුවා නැති නිසා ආසන සංවිධායකධුරවලින් ඉවත් කරලා තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post