රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට « Siyatha 24
Generic placeholder image


Feb
14

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

92 Views


Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අද අලුයම දිවයිනට පැමිණි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළවයි.






Siyatha Videos
Most Popular