News Line| Off Air| Games
Generic placeholder image

Jan
22

ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව දෙන්න – මහනායක හිමිවරු ජනපතිගෙන් ඉල්ලයි

573 Views


ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව දෙන්න – මහනායක හිමිවරු ජනපතිගෙන් ඉල්ලයි

අධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ මේ වන විට සිර දඬුවම් නියම වී ඇති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ සියලුම සංඝසභාවන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිනවා.

අස්ගිරිය මහා නිකාය, මල්වත්ත මහා නිකාය, කෝට්ටේ සංඝ සභාව, අමරපුර මහා නිකාය රාමඥ්ඥ මහා නිකාය යන සංඝ සභාවල මහානායක හිමිපාණනන් වහන්සේලාගේ අත්සන් සහිතව ලිපි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකරතිබෙනවා.

මීට අමතරව ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාරද ඥානසාර හිමියන්ට පොදු සමාව ඉල්ලා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post