News Line| Off Air| Games
Generic placeholder image

Jun
13

ආක්ෂේ කුමාර් අතීතයට…(VIDEO)

524 Views


ආක්ෂේ කුමාර් අතීතයට…(VIDEO)

මේ අවුරුද්දේ තිරගත වුණු පෑඩ් මෑන් ෆිල්ම් එකට පස්සේ සුපිරි බොලිවුඩ් නලු ආක්ශේ කුමාර් රඟපාන ඊළග Film එක තමයි Gold.

1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලෙදි තමයි ඉන්දියාව පළවෙනි ඔලිම්පික් රන් පදක්කම දිනා ගන්නේ. ඒ හොකී ක්‍රීඩාවෙන්. අන්න ඒ ඉතිහාසගත කතාව තමයි Gold ෆිල්ම් එකේ තියෙන්නේ.

මේ ෆිල්ම් එකේ පළවෙනි පෝස්ටරය පහුගිය දවසක මාධ්‍යට නිකුත් කරා. ඒ පොස්ටරයේ ආක්ශේගේ පෙනුම හරියටම 1948 කාලේ හිටපු කෙනෙක් වගේ කියලයි හැමෝම කතා වෙන්නේ. හැබැයි ඉතිං මේ ෆිල්ම් එක බලන්න අගෝස්තු 15 වෙනකං අපිට ඉවසන්න වෙනවා.

මේ තියෙන්නේ GOLD Film එකේ Trailer එක…

 


News Articles
Latest Videos
Most Popular Post