News Line| Off Air| Games
Generic placeholder image

Jul
16

පාපන්දු ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයෝ මෙන්න. – Photo

1357 Views


පාපන්දු ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයෝ මෙන්න. – Photo

පාපන්දු ලෝක කුසලානය ප්‍රංශය දිනා ගත්තට තරඟාවලියේ වැඩ පෙන්නපු ගොඩක් ක්‍රීඩකයෝ හිටියා. ඒ ක්‍රීඩකයන් වෙනුවෙන් සුපුරුදු පරිදි රන් සම්මාන ලබා දුන්නා.

2018 FIFA ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයාට හිමි රන් පාපන්දුව හිමි කර ගන්න ක්‍රොඒෂියාවේ ලූකා මොඩ්රිච් සමත් වුණා. රිදී පාපන්දුව හිමි කර ගත්තේ බෙල්ජියමේ ඊඩ්න් හසාඩ්. ලෝකඩ පාපන්දුව සහා රිදී සපත්තුව Antoine Griezmann දිනා ගත්තා.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ වැඩිම ගෝල ගණනක් වාර්තා කල ක්‍රීඩකයාට හිමි රන් සපත්තුව හිමිවුණේ එංගලනත්යේ නායක හැරී කෙන්. ඔහු තරඟාවලිය පුරා ගෝල 6 ක් වාර්තා කරා.

තරඟාවලියේ දක්ෂතම දැල් රකින්නාට හිමිවන රන් අත්වැසුම බෙල්ජියම් ගෝල රකින ක්‍රීඩක තිබෝට් කොටොයිස් දිනා ගත්තා. තරඟාවලියේ නැගී එන තරුණ ක්‍රීඩකයාට පිදෙන සම්මානය හිමිවුනේ ප්‍රංශයේ යොවුන් ක්‍රීඩක කයිලියන් ම්බපේටයි.


News Articles
Latest Videos
Most Popular Post