News Line| Off Air| Games
Generic placeholder image

Oct
11

“ජනපති අපේක්ෂකයා වෙන්න ඕන බැසිල්.” – ගෝඨාභය කියයි.

592 Views


“ජනපති අපේක්ෂකයා වෙන්න ඕන බැසිල්.” – ගෝඨාභය කියයි.

මේ දවස්වල ලංකාවේ දේශපාලනයේ තියෙන ප්‍රශ්නයක් තමයි ඒකාබද්ධයේ ජනපති අපේක්ෂකයා කවුද කියන එක. ඒ ගැන ඉහළින්ම කියවෙන නමක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම.

හැබැයි පහුගිය දවසක ජාතික පුවත්පත් වාර්තා කලේ බැසිල් රාජපක්ෂව ඉදිරිපත් කරන්න හදනවා කියලා. කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පැවති නඩු විභාගයට සහභාගි වීමෙන් පසු ගෝඨාභය මහතා මේ මාධ්‍යට අදහස් දැක්වුවා. ඔහු කිව්වේ මම යෝජනා කරනවා නම් යෝජනා කරන්නේ බැසිල් මහතාගේ නම කියලා.

“මේවා පවුලේ ආරවුල් ඇති කරන්න කියන කතා. තාම මහින්ද මහතා කවුද ඉදිරිපත් කරන්නේ කියලා තීරණය කරලා නෑ. මම යෝජනා කරනවා නම් මම යෝජනා කරන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයාව.” කියලයි ඔහු කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post