කොළඹ අවට දැඩි රථ වාහන තදබදයක් « Siyatha 24
Generic placeholder image


Dec
4

කොළඹ අවට දැඩි රථ වාහන තදබදයක්

114 Views


Generic placeholder image

කොළඹ අවට ප්‍රධාන මාර්ග කිහිපයක මේ වන විට දැඩි රථ වාහන තදබදයක් පවතිනවා.

අධික වර්ෂාවත් සමඟ මෙම මාර්ග තද බදය ඇති වී තිබෙන බවට වාර්තා වනවා.

බොරැල්ල, පුරහල අවට මාර්ග, හොර්ටන් පෙදෙස සහ තුම්මුල්ල යන ස්ථාන වල මෙලෙස දැඩි රථවාහන තදබදයක් පවතින බව සදහන්.






Siyatha Videos
Most Popular