හොලිවුඩ් නළු ඩිවොන් ජොන්සන් සුපිරි වීරයෙකු ලෙස රසිකයින් අතරට « Siyatha 24
Generic placeholder image



Dec
2

හොලිවුඩ් නළු ඩිවොන් ජොන්සන් සුපිරි වීරයෙකු ලෙස රසිකයින් අතරට

328 Views


Generic placeholder image

සුපිරි හොලිවුඩ් නළු ඩිවොන් ජොන්සන් 2021 වසරේ ‘කොමික්’ විරයෙකුගේ චරිතයක් හරහා සිය සිනමා රසිකයන් අතර ඒමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඔහු මෙසේ සුපිරි විරයෙකු ලෙස පෙනීසිටින්නේ 2021 දෙසැම්බර් මාසයේ ප්‍රදර්ශනය වීමට නියමිත ‘බ්ලැක් ඇඩම්’ නම් චිත්‍රපටයේ යි.

‘DC කොමික්’ චරිතයක් වන ‘ඇඩම් බ්ලැක්’ චරිතයට ‘සුපර් මෑන්’ මෙන් බලයක් ඇති බව වාර්තා වන අතර මෙම චිත්‍රපටයේ ඩිවොන් පෙනී සිටින ඡායාරූපයක් ඔහුගේ ඉන්ටර්ග්‍රෑම්ස් ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබුණා.

එමෙන්ම ජොන්සන් රංගනයෙන් දායක වන ‘ජුමන්ජි’ දෙවැන්න තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.






News Articles
Siyatha Videos
Most Popular