News Line| Off Air| Games
Generic placeholder image

Jan
22

කෝලි ඉතිහාසය වෙනස් කරමින් ක්‍රිකට් සම්මාන සියල්ල දිනාගයි

1473 Views


කෝලි ඉතිහාසය වෙනස් කරමින් ක්‍රිකට් සම්මාන සියල්ල දිනාගයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන ත්‍රිත්වයම හිමි කර ගැනීමට ඉන්දිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සමත්ව තිබෙනවා.ඒ අනුව අයි.සී.සී. වසරේ ක්‍රීඩකයාට හිමි සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය, අයි.සී.සී. වසරේ එක්දින ක්‍රීඩකායට හිමි සම්මානය, අයි.සී.සී. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය කෝලිට හිමිව තිබේ.එම සම්මාන ත්‍රිත්ත්වය එක් අවස්ථාවකදී හිමිකර ගත් එකම හා පළමු ක්‍රීඩකයා ලෙස විරාත් කෝලි ඒ අනුව ඉතිහාසයට එක්වෙයි.

2018 awards

Cricketer of the Year: Virat Kohli (India)
Test Player of the Year: Virat Kohli (India)
ODI Player of the Year: Virat Kohli (India)
Twenty20 International Performance of the Year: Aaron Finch (Australia)
Emerging Player of the Year: Rishabh Pant (India)
Associate Player of the Year: Calum Mcleod
Umpire of the Year: Kumar Dharmasena
Women’s Cricketer of the Year: Smriti Mandhana (India)
Women’s ODI Cricketer of the Year: Smriti Mandhana (India)
Women’s T20I Cricketer of the Year: Alyssa Healy
Women’s Emerging Cricketer of the Year: Sophie Ecclestone
Spirit of Cricket : Kane Williamson (New Zealand)
Fan’s Moment of the Year: India win U19 World Cup


News Articles
Latest Videos
Most Popular Post