News Line| Off Air| Games
Generic placeholder image

Jan
20

ඉම්රාන් ඛාන් ලබන මාසයේ ශ්‍රී ලංකාවට

321 Views


ඉම්රාන් ඛාන් ලබන මාසයේ ශ්‍රී ලංකාවට

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙරට සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව පෙබරවාරි මාසයේ දී පාකිස්තාන අගමැතිවරයා මෙරටට පැමිණෙන බවයි වාර්තා වන්නේ.

මෙම වසරේදී මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා වන්නේද පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ය.


News Articles
Latest Videos
Most Popular Post