News Line| Off Air| Games
Generic placeholder image

Apr
3

ගත වූ පැය 24 තුල ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව 1355 දක්වා ඉහල යයි

981 Views


ගත වූ පැය 24 තුල ප්‍රංශයේ කොරෝනා මරණ  සංඛ්‍යාව 1355  දක්වා ඉහල යයි

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ගත වූ පැය 24 තුල ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව 1355 දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5387ක්. ස්පාඤ්ඤයේ පුද්ගලයන් 961 දෙනෙකුත් , අමෙරිකාවෙන් ද නව මරණ 968 ක් ද ඉතාලියෙන් ඊයේ වාර්තාවූ කොරෝනා මරණ සංඛ්‍යාව 760 ක් ද ජර්මනියෙන් නව කොරෝනා මරණ 176 ක් ද ඉරානයෙන් 124 ක්ද , තුර්කියෙන් නව මරණ 79 ක්ද ස්විට්සර්ලන්තයෙන් 48 ක් ද ඉන්දියාවෙන් නව කොරෝනා මරණ 14 ක් ද වාර්තා වී තිබෙනවා.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවා තිබෙනවා. එය සටහන් වන්නේ 1,015,048 ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post