News Line| Off Air| Games
Generic placeholder image

May
25

ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කරයි

474 Views


ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කරයි

මාරාන්තික කොරෝනා වෛරසයේ බලපෑමට ඉන්දියාව ද මුහුණ දෙමින් පවතින අතර ඒ අනුව ඉන්දියාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන 138,000 කට අධිකයි. වාර්තා වන කොරෝනා මරණ ගණන 4,024 ක්.

කෙසේ වෙතත් අද සිට අභ්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමටයි ඉන්දීය රජය පියවර ගෙන තිබෙන අතර ජාත්‍යන්තර නිරෝධායන නීතිරීතිවලට අනුකූලව ගුවන් ගමන් සිදුකෙරෙන බවයි එරටින් වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post