IPL තරගාවලියට සහභාගි වන කොල්කටා කණ්ඩායමේ පුහුණුකාරධූරය බ්‍රෙන්ඩන් මැකලම්ට « Siyatha 24
Generic placeholder image

Aug
16

IPL තරගාවලියට සහභාගි වන කොල්කටා කණ්ඩායමේ පුහුණුකාරධූරය බ්‍රෙන්ඩන් මැකලම්ට

86 Views


Generic placeholder image

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වන කොල්කටා නයිට් රයිඩස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම්ව පත් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ කොල්කටා කණ්ඩායමේ හිටපු පුහුණුකරු ජැක් කලිස් වෙනුවටයි.

පසුගිය දිනයකදී මැකලම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කල අතර ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට මැකලම් ක්‍රීඩකයෙක් ලෙස සහභාගී නොවෙයි. ඒ හේතුවෙන් මැකලම්ව කොල්කටා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්කිරීමට කොල්කටා කණ්ඩායමේ කළමණාකාරිත්වය තීරණය කර තිබෙන බව එරටින් වාර්තා වෙනවා.


Siyatha Videos
Modara Bambaru
Most Popular