ඇමරිකාවට සහ ඊශ්‍රායලයට, ඉරානයෙන් අනතුරු ඇගවීමක් « Siyatha 24
Generic placeholder image



Feb
14

ඇමරිකාවට සහ ඊශ්‍රායලයට, ඉරානයෙන් අනතුරු ඇගවීමක්

1148 Views


Generic placeholder image

ඇමරිකාව සහ ඊශ්‍රායලය සුළු අතපසුවීමකින් හෝ තම රටට අනතුරක් සිදුකළහොත් ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව ඉරාන ආරක්ෂක හමුදාවේ ප්‍රධානියෙකු වන කමාන්ඩර් හුසේන් සලාම් පවසනවා.

ඉරාන හමුදා ප්‍රධානී කසීම් සුලෙයිමානිගේ ඝාතනයෙන් දින 40කට පසු පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.






News Articles
Siyatha Videos
Most Popular