ඉසුරු උදානගේ මහත්මා කී‍්‍රඩා විලාසයට දෙස් විදෙස් පැසසුම් (වීඩියෝ සහිතයි) « Siyatha 24
Generic placeholder image


Dec
10

ඉසුරු උදානගේ මහත්මා කී‍්‍රඩා විලාසයට දෙස් විදෙස් පැසසුම් (වීඩියෝ සහිතයි)

119746 Views


Generic placeholder image

දකුණු අපි‍්‍රකාවේ මේ දිනවල පැවැත්වෙන 20 යි විස්ස මැන්සි සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක ඉසුරු උදාන කී‍්‍රඩා පිටියේ සිදුකළ කි‍්‍රයාවක් නිසා දෙස් විදෙස් කාගේත් පැසසුමට ඔහුව ලක්ව තිබෙනවා.

ඒ ඉසුරු උදානට පන්දු යවන්නා අන්තයේ සිටි පිතිකරුවාව දුවද්දී දවා ගැනීමකට අවස්ථාව තිබියදීත් එම පිතිකරුවා ඒ අවස්ථාවේදී අබාධයකට ලක්ව සිටි නිසා ඉසුරු උදාන එම අවස්ථාව හිතාමතාම මගහැරගැනීමයි.

ඉසුරු උදානගේ එම මහත්මා කී‍්‍රඩා විලාසය පහත වීඩියෝවෙන් දැක්වේ.






Siyatha Videos
Most Popular