ඉසුරු උදානට ආපු අමුතු විවාහ යෝජනාව (Video) « Siyatha 24
Generic placeholder image


Dec
17

ඉසුරු උදානට ආපු අමුතු විවාහ යෝජනාව (Video)

380 Views


Generic placeholder image

දකුණු අපි‍්‍රකාවේ මේ දිනවල පැවැත්වෙන 20 යි 20 තරගාවලියේ කී‍්‍රඩාවේ නිරත වෙමින් සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක ඉසුරු උදානගේ මහත්මා ගුණය ගැන පසුගිය දිනවල කාගේත් කතාබහට ලක්වුණා.

ඒ ඉසුරු උදානට පන්දු යවන්නා අන්තයේ සිටි පිතිකරුවාව දුවද්දී දවා ගැනීමකට අවස්ථාව තිබියදීත් එම පිතිකරුවා ඒ අවස්ථාවේදී අබාධයකට ලක්ව සිටි නිසා ඉසුරු උදාන එම අවස්ථාව හිතාමතාම මගහැරගැනීමයි.

ඔහුව නැවතත් ජාත්‍යයන්තර මාධ්‍යයේ කතාබහට ලක්වන චරිතයක් වී තිබෙනවා. ඒ ඔහු මෙම දකුණු අපි‍්‍රකානු 20 යි 20 තරගාවලියේ කී‍්‍රඩාවේ යෙදී සිටින අතරතුර පේ‍්‍රක්‍ෂකාගාරයේ සිටි කාන්තාවක් ඔහුට Marry me udana ලෙස විවාහ යෝජනාවක් ඉදිරිපත් කරන අතර ඉසුරු උදාන වෙත කැමරාව යොමු කරන අවස්ථාවේදී ඔහු තම අතේ ඇති විවාහ මුදුව ඇයට පෙන්වමින් ඔහු විවාහ වී සිටින බව පවසනවා.

වීඩියෝව පහතින්.






Siyatha Videos
Most Popular