News Line| Off Air| Games
Generic placeholder image

Dec
17

ඉසුරු උදානට ආපු අමුතු විවාහ යෝජනාව (Video)

1125 Views


ඉසුරු උදානට ආපු අමුතු විවාහ යෝජනාව (Video)

දකුණු අපි‍්‍රකාවේ මේ දිනවල පැවැත්වෙන 20 යි 20 තරගාවලියේ කී‍්‍රඩාවේ නිරත වෙමින් සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක ඉසුරු උදානගේ මහත්මා ගුණය ගැන පසුගිය දිනවල කාගේත් කතාබහට ලක්වුණා.

ඒ ඉසුරු උදානට පන්දු යවන්නා අන්තයේ සිටි පිතිකරුවාව දුවද්දී දවා ගැනීමකට අවස්ථාව තිබියදීත් එම පිතිකරුවා ඒ අවස්ථාවේදී අබාධයකට ලක්ව සිටි නිසා ඉසුරු උදාන එම අවස්ථාව හිතාමතාම මගහැරගැනීමයි.

ඔහුව නැවතත් ජාත්‍යයන්තර මාධ්‍යයේ කතාබහට ලක්වන චරිතයක් වී තිබෙනවා. ඒ ඔහු මෙම දකුණු අපි‍්‍රකානු 20 යි 20 තරගාවලියේ කී‍්‍රඩාවේ යෙදී සිටින අතරතුර පේ‍්‍රක්‍ෂකාගාරයේ සිටි කාන්තාවක් ඔහුට Marry me udana ලෙස විවාහ යෝජනාවක් ඉදිරිපත් කරන අතර ඉසුරු උදාන වෙත කැමරාව යොමු කරන අවස්ථාවේදී ඔහු තම අතේ ඇති විවාහ මුදුව ඇයට පෙන්වමින් ඔහු විවාහ වී සිටින බව පවසනවා.

වීඩියෝව පහතින්.

https://www.youtube.com/watch?v=kx_BvdFbHRU&fbclid=IwAR39_dQMzCH-k_yhJdz131vWPfLnpHhJCfT5UXT4x6O2r7Ac97PRsL8Xzq0


News Articles
Latest Videos
Most Popular Post