News Line| Off Air| Games
Generic placeholder image

Jul
21

මට සමාවෙන්න… වැන්ඩර්සේ කළ වරදට ප්‍රසිද්ධියේ සමාව ගනීයි.

1000 Views


මට සමාවෙන්න… වැන්ඩර්සේ කළ වරදට ප්‍රසිද්ධියේ සමාව ගනීයි.

ශ්‍රී ලංකාවේදී ජෙෆ්රි වැන්ඩර්සේ සම්බන්ධව විනය පරීක්ෂණයක් පැවැත්වුවා. එහි අවසන් තීරණය ඊයේ දවසේ මාධ්‍ය වෙත නිකුත් කළා. එහි සඳහන් වුණේ වැන්ඩර්සේ කොදෙව් දේශයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඇති ගිවිසුමේ වගන්ති කඩකරමින් විනය විරෝධිව හැසිරී ඇති බවත්, ඒ අනුව වැන්ඩර්සේට වසරක අත්හිටවූ තරඟ තහනමක් පනවන්න තීරණය කලා කියලයි.

මේ සිද්ධිය ගැන වැන්ඩර්සේ සිය ට්විටර් ගිණුම හරහා හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා. ඔහු සඳහන් කරන්නේ ඉදිරියේදී රට හා තම කණ්ඩායම ගෞරවයට පත්කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන බවයි.

https://twitter.com/Vandersay/status/1020318808051834880


News Articles
Latest Videos
Most Popular Post