සීගිරියට වශී වුන එංගලන්තයේ සුපිරි ක්‍රීඩකයා. – Photo « Siyatha 24
Generic placeholder image

Oct
12

සීගිරියට වශී වුන එංගලන්තයේ සුපිරි ක්‍රීඩකයා. – Photo

1851 Views


Generic placeholder image

ඊයේ ලැබුන කෙටි විවේකයෙන් එංගලන්ත කණ්ඩායම ලංකාවේ සුන්දරත්වය බලන්න ගිහින් තිබුණා. මින්නේරියේ සෆාරි ගිය එංගලන්ත ක්‍රීඩකයෝ සිගිරිය බලන්නත් ගිහින් තිබ්බා.

එංගලන්තයේ සුපිරි ක්‍රීඩක Jonny Bairstow සීගිරිය දැකලා වශී වෙලා තිබුණා. ඔහු ඒ ගැන සටහනක් තියමින් ඡායාරුප කිහිපයක් පල කරලා තිබුණා. මේ තියෙන්නේ ඒ ඡායාරූප.


Siyatha Videos
Modara Bambaru
Sanda Eliya
Ape Adare
Most Popular