News Line| Off Air| Games
Generic placeholder image

Aug
19

ක්‍රිකට් පිටියේ කුණු ඉවත් කළ අය‍ට නුවර පෙරහැරේ කුණු අමතක වෙයි. – Photo

471 Views


ක්‍රිකට් පිටියේ කුණු ඉවත් කළ අය‍ට නුවර පෙරහැරේ කුණු අමතක වෙයි. – Photo

පහුගිය කාලයේ අපේ රටේ මිනිසුන්ගේ අපූරු වෙනසක් ගැන ලෝකයම කතා කරා. ඒ ක්‍රිකට් මැච් බලන්න ගිහින් තරඟය ඉවර වුණාට පස්සේ ක්‍රීඩාංගනයේ කුණු එකතු කරපු එක ගැන.

හැබැයි මේ දවස්වල නුවර පෙරහැර බලන්න ගිය අයට මේ හොඳ පුරුද්ද අමතක වෙලාද කොහෙද. පහුගිය කුඹල් පෙරහැර ඉවර වුණාට පස්සේ පාර දෙපස විශාල කුණු තොගයක් එකතු වෙලා තිබ්බා.

ක්‍රිකට් තරඟ වගේම නුවර දළදා පෙරහැර ගැනත් මුළු ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා. ඒ නිසා පෙරහැර බලන්න යන ඔබ පුංචි කොළ කෑල්ලක්වත් බිම දාන්න එපා. හදිසියේවත් කොළ කුණු පාරේ වැටිලා තිබ්බොත් ඒවා අහුලලා කුණු බඳුනකට දමන්න දෙපාරක් හිතන්න එපා.

අපි පටන් ගත්ත මේ රැල්ල දිගටම ගෙනියමු. ශ්‍රී ලංකාව ලෝකයේ පිරිසිඳුම රට වෙනකන්. මේ Artical එක තවත් කෙනෙක්ට බලන්න Share කරන්න. අඩුම ගානේ තව එක්කෙනෙක් හරි ඔබත් සමඟ එකතු වෙයි. මේ රට ලස්සන ශ්‍රී ලංකාවක් කරන්න.


News Articles
Latest Videos
Most Popular Post