News Line| Off Air| Games
Generic placeholder image

Jun
22

“මම කැලෙන් ආවද? උඹලා කැලේට ආවද? මට අමතක වුණා තිරසනුන් ඉන්නේ කැලේ නෙවෙයි කියලා.” – කිලිනොච්චි කොටියා ඝාතනය ගැන බුකියේ කතා

1235 Views


“මම කැලෙන් ආවද? උඹලා කැලේට ආවද? මට අමතක වුණා තිරසනුන් ඉන්නේ කැලේ නෙවෙයි කියලා.” – කිලිනොච්චි කොටියා ඝාතනය ගැන බුකියේ කතා

පහුගිය දවසක කිලිනොච්චියට ආව කොටියෙක්ව ගම්වාසීන් විසින් අමානුෂික විදියට පහර දීලා මරලා තිබ්බා. ඊට පස්සේ ඒ සත්ව ගමපුරා උස්සගෙන ගියා. මේ අමානුෂික වැඩේට විරුද්ධව බුකිය රත් වුණා. මේ තියෙන්නේ ඒ ගැන බුකියේ පළවුන ඔක්කොම Post.


News Articles
Latest Videos
Most Popular Post