News Line| Off Air| Games
Generic placeholder image

Oct
30

කුරුණෑගල නගරය වැසෙයි

528 Views


කුරුණෑගල නගරය වැසෙයි

කුරුණෑගල නගරයේ සියලුම වෙළඳසැල ව්‍යාපාරික ආයතන වසා දමන ලෙස පොලිසිය විසින් උපදෙස් ලබා දී තිබෙනවා. ඒ එම නගරයෙන් කොරෝනා ආසාදිතයින් සැලකිය යුතු පිරිසක් හමු වීමයි.

මිට සමගාමීව කුරුනෑගල විල්ගොඩ ප්‍රදේශය හුදෙකලා කිරීමටද පොලිසිය කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post