News Line| Off Air| Games
Generic placeholder image

Aug
2

යන්නෙ කොහෙද? මල්ලෙ පොල්…

6910 Views


යන්නෙ කොහෙද? මල්ලෙ පොල්…

පිරිමින්ට වඩා ගැහැණු වෙනස්.ඒකනෙ එයාලට ගැහැණු කියන්නෙ. එයාලා පිරිමින්ට වඩා සංවේදියි. ඒත් දරා ගැනීමේ ශක්තිය වැඩියි. පිරිමින්ට වඩා නම්‍යශීලියි. ඒත් රහස් රකින්න බෑ. ගැහැනු කෙනෙක්ගෙන් වයස අහලා වැඩක් නෑ.එක්කො උත්තර දෙන්නෙ නෑ නැත්තං වයස අඩුවෙන් කියනවා. ඒ විතරක් නං මදෑ.ගෑණු කවදද හිතේ කියෙන දේ කෙලින්ම කිව්වෙ.

හැබැයි ගැහැණු ළමයෙක් කවදාවත් කිසිම තැනකට හිස් අතින් යන්නෙ නෑ.හොදටම උණ හැදිලා බෙහෙත් ගන්න doctor ගාවට ගියත් Hand bag එක අතේ. ගෑණු ළමයි සහ Hand bag අත‍රෙ තියෙන්නෙ පුදුම බැදීමක්. ’කොයි වෙලෙත් Hand bag එක අතේ.කවුරු හරි අරං යයි කියලා බයද? ඇත්තටම මොනාද අනේ ඔයාගෙ ඔය Hand bag එකේ තියෙන්නෙ?’කියලා ගෑණු ළමයි කීදෙනෙගෙන් ඔබ අහලා තියෙනවද? එක්කො හිනා වෙලා නැත්තං ඔරවලා ගියා. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ උත්තරයක්නෙ ලැබුනෙ. එකට කමක් නෑ. මෙන්න උත්තරේ…

හිත ඇතුලෙ තියෙන දේවල් තේරුම්ගන්න බැරි වුනාට ඕනම ගැහැණු ළමයෙක්ගෙ Hand bag එක ඇතුලෙමේ දේවල් 7 අනිවාර්යෙන්ම තියෙනවා.

1.lipstic එකක්

2.පෑනක්

3.Note book එකක්

4.මාරු සල්ලි

5.කොණ්ඩ කටු /ආය කටු

6.වේදනා නාෂක පෙති

7.ලේන්සුවක්/ tissues

මේ හැම දෙයක්ම ඕනම වෙලාවක ඕන වෙන්න පුළුවන්. ගෑණුන්ගෙ මොලේ හැදි මිටේ  කියලා කිව්වට දැං තේරෙනවා නේද ladies Hand bag එකක තියෙන වටිනාකම?

 


News Articles
Latest Videos
Most Popular Post