ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල අද මධ්‍යම රාති‍්‍රයේ සිට රුපියල් 5 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එහි මිල රුපියල් 137 ක්.