ඉදිරි දින තුළ ලංකා සතොස හරහා සහල් ලබා දිමේ වැඩපිළිවෙළක් « Siyatha 24
Generic placeholder image



May
25

ඉදිරි දින තුළ ලංකා සතොස හරහා සහල් ලබා දිමේ වැඩපිළිවෙළක්

181 Views


Generic placeholder image

ඉදිරි දින කිහිපය තුළ ලංකා සතොස හරහා සහල් ලබා දිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අභ්‍යන්තර වෙළද හා ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභොගික සුබසාධන අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සදහන් කළේ, සහල් හිගයක් පවතින ප්‍රදේශ වලට සහල් බෙදාහැරිමේ කටයුතු මේ දිනවල සිදුකරන බවයි. කුඩා සහල් මොල් හිමියන් සම්බන්ධ කර ගනිමින් මෙම වැඩපිළීවෙළ ක්‍රියාත්මක කරන බව ඒ මහත්මිය පැවසීය.






News Articles
Siyatha Videos
Most Popular