News Line| Off Air| Games
Generic placeholder image

Jun
22

Royal Birthday Party එකට ඇදපු ඇඳුම නිසා සමාජ මාධ්‍ය කළඹපු මාධවී ඇන්තනී ආයෙත් චන්දිමාල් හම්බ වෙන්න ගිහින්. – Photo

1461 Views


Royal Birthday Party එකට ඇදපු ඇඳුම නිසා සමාජ මාධ්‍ය කළඹපු මාධවී ඇන්තනී ආයෙත් චන්දිමාල් හම්බ වෙන්න ගිහින්. – Photo

ජැක්සන් ඇන්තනීගේ දුව මාධවී ඇන්තනී ගැන පහුගිය කාලයේ සමාජ මාධ්‍ය වල කතා බහ වුණා. ඒ චන්දිමාල්ගේ Royal Birthday Party එකට අන්දපු ඇඳුම නිසා.

මාධවී ආයෙත් චන්දිමාල්ව හම්බෙන්න ගිහින් තියෙනවා. ඒ ඇයගේ විවාහයට සූදානම් වෙන්න. චන්දිමාල් තමයි මාධවීව විවාහය දවසේ ලස්සන කරන්නේ. මාධවීගේ අතගන්නා සහකරු වෙන්නේ මිලාන් ද සිල්වායි.


News Articles
Latest Videos
Most Popular Post