අගමැති මහින්ද රාජපක්ෂ පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනියි « Siyatha 24
Generic placeholder image

News Line
Gallery






Off Air
Nov
11

අගමැති මහින්ද රාජපක්ෂ පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනියි

129 Views


Generic placeholder image

අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තා. ඒ අග්‍රාමාත්‍යය නිල නිවස වන විජේරාම නිල නිවසේ සිටයි.මෙම අවස්ථාවට ජී.එල් පීරිස් මහතා ඇතුළු පිරිසක් එක් වී සිටියා.


Siyatha Videos
සියත ටෙලිදෙපැය
Most Popular