News Line| Off Air| Games
Generic placeholder image

Mar
20

දරුවන් 4 දෙනෙකුට උපත දුන් අවුරදු 23 මවගේ බඩට සිදුවූ දේ. – Photo

1256 Views


දරුවන් 4 දෙනෙකුට උපත දුන් අවුරදු 23 මවගේ බඩට සිදුවූ දේ. – Photo

අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවන් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ. දරුවෙක් ලැබුනට පස්සේ අම්මගේ බඩේ සමේ කැළැල් හිටිනවා. සමහරු නම් ඒ කැළැල් වලට එච්චර කැමති නෑ.

මැලේසියාවේ අම්මා කෙනෙක් දරුවන් 4 දෙනෙකුට උපත දීලා තිබ්බා. ඊට පස්සේ ඇගේ බඩේ කැළැල් වල ඡායාරුපයක් සමාජ මාධ්‍ය ජාලා වලට නිකුත් කරලා තිබ්බා. මේ ඡායාරුපය 12,000 ක් Share කරලා තිබ්බා.. ඒ වගේම 23,000 විතර like කරලා තිබ්බා. ගොඩක් අය මේ අම්මාට හොඳ කියලා තිබ්බා.


News Articles
Latest Videos
Most Popular Post