ඉරාජ්ට, චමු ශ්‍රී ට ඇපත් නැතිවෙන අලුත්ම Music Video එක මෙන්න. – EXCLUSIVE « Siyatha 24
Generic placeholder image

Jan
29

ඉරාජ්ට, චමු ශ්‍රී ට ඇපත් නැතිවෙන අලුත්ම Music Video එක මෙන්න. – EXCLUSIVE

47642 Views


Generic placeholder image

ලංකාවේ මියුසික් වීඩියෝ කලාව දැන් තියෙන්නේ වෙනමම තැනක. ගීතයේ අරථය රූපයට නඟනවාට වඩා කිසිම තේරුමක් නැති අඩ නිරුවත් දර්ශණ ටිකක් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. හැබැයි ලංකාවේ මියුසික් වීඩියෝ කලාව උඩි යටිකුරු කරන ගීතයක් YouTube එකට එකතු කරලා තියෙනවා.

ලස්සන පද රචනයක් වගේ හොඳ රූප රචනයක් මේ ගීතයේ තියෙනවා. සනුකගේ පෙරවදනක් ගීතයට පස්සේ අාපු හොඳම මියුසික් වීඩියෝ එක කියලයි ගොඩක් අය කියන්නේ. එ් වගේම අඩනිරුවත් දර්ශන මියුසික් වීඩියෝවලට ගෙනාපු ඉරාජ්ට සහ චමූ ශ්‍රීට අැප නැති වෙන වැඩක් කිව්වට වරදක් නෑ.

නව පරපුරේ ගායිකාවක් වුන නුවන්දි රණසිංහ සහ සමන් නිශාන්ත තමයි ගීතය ගායනා කරන්නේ. ගීතය රචනා කරලා තියෙන්නේ ජීනු ධර්මකීර්ති. සත්‍ය කතාවක් අැසුරින් මේ වීඩියෝව නිර්මාණය කරලා තිබීම විශේෂත්වයක්. රටම කතා කරන “මනාලී” මියුසික් වීඩියෝ එක තමයි මේ.


Siyatha Videos
සියත ටෙලිදෙපැය
Most Popular