News Line| Off Air| Games
Generic placeholder image

Sep
9

මු කාගේ දරුවෙක් ද?

Generic placeholder image

ලොව පුරා කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ සෑම රටකම මෙම මාරාන්තික වෛරසයෙන් බේරීම සදහා එන්නත්කරණ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා. නමුත් මේ වන විට දකුණු අප්‍රිකාවෙන් මු නමැති නව වෛරසයක් ව්‍යප්ත වෙමින් පවතින බවට කරුණු අනාවරණය වී තිබෙනවා. මේ මාරාන්තික වෛරසය දැනට ඇති එන්නත් වලට පවා බලපෑමක් ඇති කරනවාද නැද්ද යන්න පිලිබදව මේ වන විට පරීක්ෂණ සිදු […]


Sep
8

විකට් යන යන සැරේට වාස් අයියා කොහෙද මේ දුවන්නේ

Generic placeholder image

ක්‍රිකට් කියන්නේ අපි හැමෝම ජාති ආගම් කුල භේදයකින් තොරව බලන ක්‍රීඩාවක්.. එකම ශ්‍රී ලාංකිකයින් පිරිසක් විදියට ජය පතන ජය බලාපොරොත්තුවෙන් සිටින දෙයක්.. ඒ ගැන අමුතුවෙන් කිව යුතු නැත.. දකුණු අප්‍රිකාව සමග පැවැති තරගාවලිය 2-1 ලෙස ජය ගැනීමට ඊයේ අපිට හැකි වුණා.. අද කතාව මේ ගැනයි..


Sep
6

සමුගන්නා බව සුනිල් අයියා දැනගෙන හිටියා ද?

Generic placeholder image

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා සිය ජිවන ගමනට සමු දුන්නේ අප කවුරුත් නොසිතු මොහොතකය.. ඔහු ගැනයි අද මේ කතාව..


Sep
3

අවිශ්කට වැදුනු බෝල පාර ප්ලෑන් එකක් ද?

Generic placeholder image

ඊයේ පැවැති දකුණු අප්‍රිකා සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකණු 14 කින් තියුණු ජයක් හිමි කරගත්තා. අපි සියලු දෙනාම බලාපොරොත්තුවෙන් සිටි ඒ ජයග්‍රහණය ට මග පැදු ශ්‍රී ලංකා කණ්ඩායමට අපගේ සුභාෂිංශන… අද කතාව මේ ගැනයි..


Sep
2

ඉලෝන් මස්ක් මචං ඔයා වරදක් තමා කරනවා

Generic placeholder image

ලෝකය තාක්ෂණික අතින් ඉතා දියුණුයි..ඒ ගැන අපි අමුතුවෙන් කිව යුතු නැත.. මේ කතා කරන්නේ ඒ තාක්ෂණික දියුණුවේ එක් පැතිකඩක් ගැනයි..


Aug
31

ලෝකෙම අහපු අපේ ජාතික ගීතයේ තත්පර 80

Generic placeholder image

ශ්‍රී ලාංකීය අභිමානය ලෝකයට ගෙන ගිය අපේ වීරයා.. ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත ඊයේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනාගැනීමට සමත් වුණා. ශ්‍රී ලාංකීය අපි ඔහු ගැන ආඩම්බරයෙන් කතා කරන මොහොතේ අපද අද ඔහු ගැන යමක් පවසන්නට හිතුවා.. මේ කතාව ඒ ගැනයි..


Aug
30

සිනී 200 උනත් කූඹි වහනවා

Generic placeholder image

අද ලෝකයේ බොහෝ මිනිසුන්ට තමන්ට කියළා ව්‍යාපාරයක් තියෙනවා.. ඒ ව්‍යාපාර දියුණු කරන්න බොහෝ දෙනා කැපවී වැඩ කරනවා.. තවත් සමහරු ව්‍යාපාර ලෝකයේ හිනිපෙත්තට යන්නට සිහින දකිනවා.. අද කතාව ඒ ගැනයි…


Aug
27

තලෙයිබාන්කාරයෝ

Generic placeholder image

ඇෆ්ගනිස්ථානය මේ වන විට තලෙයිබාන් වරු සිය යටතට ගෙන තිබෙනවා. බොහෝ අය නොදන්නා කාරණයක් තමයි මේ තලෙයිබාන් සංවිධානය හා තලෙයිබාන්වරු යනු කවුරුන්ද ? ඔවුන්ගේ ආරම්භය ගැන.. ඒ විතරක් නෙමෙයි ඇෆ්ගනිස්ථානය ගැන කතා කරනකොටම කතා නොකරම බැරි රටක් තමයි ඇමෙරිකාව කියන්නෙත්.. අද කතාව මේ ගැනයි…


Aug
26

අවසන් නින්ජා ඉන්නේ ලංකාවේ ද? ( තීරණය ඔබට බාරයි )

Generic placeholder image

ජපානයේ හිටිය නින්ජවරු ගැනයි මේ කියන්න හදන්නේ..ඔවුන්ගේ සටන් කලාව හරි විශිෂ්ටයි…ඔබ අසා ඇති.. මේ ඒ ගැනයි..


Aug
25

කිසිදා මුණ නොගැසුණු මංගල

Generic placeholder image

කොරෝනා මේ වන විට ලොව පුරා මිනිස් ජිවිත දහස් ගණන් බිළිගෙන හමාරය..අප රටේ ද මේ වන විට සැලකිය යුතු පිරිසක් මේ කොරෝනා වෛරසය හමුවේ ජීවිතෙන් වන්දි ගෙවා තිබෙනවා… එවන් පිරිස අතර ඊයේ දිනයේ මෙරට දේශපාලනයට කෘතහස්ත මෙහෙවරක් කල දේශපාලකයෙක් වන මංගල සමරවීර මහතා ද කොරෝනා වෛරසය හේතුවෙන් සිය ජිවන ගමනට සමු දුන්නා.. අද මේ කතාව […]


Aug
24

යොහානි අරවින්දව ඊළඟ වටයට යවයි

Generic placeholder image

ලෝකයක් කතා කරන චරිතයක් තමයි අපේ යොහානි කියන්නේ.. ඒ ගැන අපි අමුතුවෙන් කිව යුතු නැත.. මැණිකේ මගේ හිතේ ගීතයේ cover song එක මේ වන විට මිලියන 55 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ තරම් ප්‍රේක්ෂක ආදරයක් හිමි කරගත් ආදරණිය ගායිකාව යොහානි ද සිල්වා අපි අද එකතු කරගත්තා වැඩ සටහනකට… මේ ඒ ගැනයි..


Aug
23

මේ, සෙන් රහස ඔබ දැනගෙන හිටියා ද?

Generic placeholder image

සෙන් දහම ගැන ඔබ අසා ඇති.. අද මේ කතාව ඒ තුල කියවෙන රහසක් ගැනයි…


News Articles
Latest Videos
Most Popular Post