ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරයි « Siyatha 24
Generic placeholder image



Aug
1

ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරයි

140 Views


Generic placeholder image

පරිත්‍යාගයට හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොවපුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරනු ලබනවා.

අල්ලාහ් දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කරමින් සාමකාමී සහජීවනයේ උද්යෝගය වර්ධනය කර ගැනීම හජ් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරනවා.






News Articles
Siyatha Videos
Most Popular