News Line| Off Air| Games
Generic placeholder image

Sep
14

බල්ලෙකුටවත් කන්න බෑ කියපු ශ්‍රී ලංකන් කජු වලට මන්ත්‍රී නාමල් වහ වැටෙයි

1304 Views


බල්ලෙකුටවත් කන්න බෑ කියපු ශ්‍රී ලංකන් කජු වලට මන්ත්‍රී නාමල් වහ වැටෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පහුගියදා සිදු කළ ප්‍රකාශයක් ජාත්‍යන්තරයේ පවා කතා බහට ලක්වුන්. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවය මඟින් ලබාදෙන කජු ගැන. එහිදී ජනධිපතිතුමා කියලා තිබ්බේ, “නේපාලයේ පැවැත්වුණු බිම්ස්ටෙක් සමුළුවට ගිහින් එනකොට ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් තමන්ට දුන් කජු මිනිසෙකුට තියා බල්ලෙක්ටවත් කන්න බෑ” කියලයි.

හැබැයි ජනපතිගේ මේ ප්‍රකාශයත් සමඟ තාවලකාලිව කජු ලබා දීම නතර කළා කියලයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නම් කියන්නේ. ඒ කොහොම වුණත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකන් ගුවන් යානයක කජු පීරිසියක් අතින් ගත් ඡායාරූපයක් සිය නිළ ට්විටර් ගිණුමට එක් කිරීමත් සමඟ එය මේ වනකොට ගොඩ දෙනෙක්ගේ අවධානයට ලක්වෙලා තියෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post