ක්‍රීඩා අමාත්‍ය නාමල් හම්බන්තොට වෙරළ තිරයේදී ස්ර්පින් ක්‍රීඩාවේ නිරත වෙයි « Siyatha 24
Generic placeholder image



Aug
15

ක්‍රීඩා අමාත්‍ය නාමල් හම්බන්තොට වෙරළ තිරයේදී ස්ර්පින් ක්‍රීඩාවේ නිරත වෙයි

333 Views


Generic placeholder image

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද උදෑසන හම්බන්තොට වෙරළ තිරයේදී දිය මත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ නිරත වුන බව වාර්තා වෙනවා. මේ අවස්ථාවට නාමල් රාජපක්ෂ මහතාගේ ක්‍රීඩා පුහුණුකරු ඇතුළු පිරිසක් එක්ව සිටි බව සදහන්.






News Articles
Siyatha Videos
Most Popular