News Line| Off Air| Games
Generic placeholder image

Oct
11

නාමල් කුමාරගෙන් අද තවත් හෙළිදරව්වක්

752 Views


නාමල් කුමාරගෙන් අද තවත් හෙළිදරව්වක්

ත‍්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් වන තවත් හෙලිදරව්වක් සදහා දූෂණ විරෝදි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා අද පෙරවරු 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිනීමට නියමිතයි.

ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු කියා සිටියේ ඊට අදාල හඩපට 20 ක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන බවයි. ඒ අතර ප‍්‍රබල දේශපාලඥයෙකුගේ හඩපටයක්ද අන්තර්ගත වන බව ඔහු සදහන් කලා.

නාමල් කුමාර සහ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා යන මහත්වරුන්ගේ විදේශ ගමන්ද මේ වන විට අධිකරණය මගින් අත්හිටුවා තිබෙනවා. ඒ නාමල් කුමාර මහතා විසින් හෙලිදරව් කල ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පිලිබදව සිදු කෙරෙන විමර්ෂනයට අදාලවයි.


News Articles
Latest Videos
Most Popular Post