සංවර්ධන ලොතරැයි මණ්ඩලයට නව සභාපතිවරයෙක් « Siyatha 24
Generic placeholder image



Feb
13

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට නව සභාපතිවරයෙක්

414 Views


Generic placeholder image

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජගත් පී. විජේවීර මහතා පත් කර තිබෙනවා. ඒ, මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් මතයි.

මිට පෙර ඒ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.






News Articles
Siyatha Videos
Most Popular