මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
නිමල් සිරිපාල – කම්කරු අමාත්‍ය
ජි ඒල් පීරිස් – අධ්‍යාපන අමාත්‍ය
පවිත්‍රාදේවි වන්නිආර්ච්චි – සෞඛ්‍ය අමාත්‍ය
දිනේෂ් ගුණවර්ධන – විදේශ අමාත්‍ය
ඩග්ලස් දේවානන්ද – ධිවර අමාත්‍ය
ගාම්ණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය
බන්දුල ගුණවර්ධන – වෙළද අමාත්‍ය
ආර් ඒම් සිබි රත්නායක – වනජිවි හා වන සම්පත් අමාත්‍ය
ජනක බණ්ඩාර තෙක්කකෝන් – රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය
චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය
ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය
ජාෙන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය
විමල් විරවංශ – කර්මාන්ත අමාත්‍ය
මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය
S.M චන්ද්‍රසේන – ඉඩම් අමාත්‍ය
මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය
වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය
උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය
රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය
ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය
රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය
නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රිඩා අමාත්‍ය
අලි සබිරි – අධිකරණ අමාත්‍ය