News Line| Off Air| Games
Generic placeholder image

Oct
18

නවසීලන්තයේ ජැසින්ඩා දෙවන වරටත් අගමැති ධුරයට

470 Views


නවසීලන්තයේ ජැසින්ඩා දෙවන වරටත් අගමැති ධුරයට

නවසීලන්තයේ ජැසින්ඩා ආර්ඩර්න් අග්‍රාමාත්‍ය ධූරයට දෙවන වරටත් පත්වී තිබෙනවා. ඒ විශිෂ්ට ජයක් අත් කර ගනිමින්. ඒ අනුව ඇයගේ පක්ෂය එම ජන්දයෙන් පක්ෂය 49% ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වුණා.

ඇයද එරට තුලව ව්‍යප්ත වෙමින් තිබු කොරෝනා වෛරසය සාර්ථකව මැඩලීම සදහා ප්‍රශංසනීය වැඩපිළිවෙළක් දියත් කල අතර මෙයද එම ජයග්‍රහණයේ ප්‍රධාන හේතුවක් බවයි විශ්ලේෂකයින් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post