News Line| Off Air| Games
Generic placeholder image

Nov
11

එජාපය නායකත්වයේ වෙනසක් නෑ

724 Views


එජාපය නායකත්වයේ වෙනසක් නෑ

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වලට බිය නොමැති බවත් එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

“එක්සත් ජාතික පක්ෂය ඡන්ද වලට බය නෑ. අපි නෙමෙයි ඒ අයයි 113 නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. අපි මේ ඡන්දය ජයග්‍රහණය කරලා පාර්ලිමෙන්තුව පිහිටෙව්වාට පස්සේ නැවතත් මේ ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මොකක්ද ඇතිවන තත්ත්වය.

මේ තීරණයට එරෙහිව අපි විතරක් නෙමෙයි පක්ෂ ගණනාවක් අධිකරණයට යන්න තීරණය කර තිබෙනවා. අපි අරලිය ගහ මන්දිරයෙන් යන්නේ නෑ. තාමත් අගමති රනිල් වික්‍රමසිංහ මහතායි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් වෙන්නේ නෑ.අපි මැතිවරණ වලට මුහුණ දෙන්න බය නෑ.”


News Articles
Latest Videos
Most Popular Post