News Line| Off Air| Games
Generic placeholder image

May
21

ලෝකෙම කතා වෙන හැරී කුමරුගේ ලෝකෙම නොදැකපු අතීතය. – Photo

1411 Views


ලෝකෙම කතා වෙන හැරී කුමරුගේ ලෝකෙම නොදැකපු අතීතය. – Photo

මේ දවස්වල ලෝකයේ වැඩියෙන්ම කතා වෙන චරිතයක් තමයි හැරී කුමාරයා. ඒ ඔහුගේ විවාහය පහුගිය දවසක සිද්ධ වුන නිසා. හැරී කියන්නේ චාල්ස් කුමාරයාගේ සහ ඩයනා කුමරියගේ දෙවෙනි පුතා. එලිසබත් රැජිනගේ බාලම මුණුපුරා.

හැරී පොඩි කාලෙම තමයි එයාගේ අම්මා ඩයනා කුමරිය නැති වෙන්නේ. ඒ නිසා පොඩි කාලේ ඉදන්ම අම්මගේ සෙනෙහස නැතුව ජිවත් වුන කෙනෙක් තමයි හැරී කුමාරයා. මේ තියෙන්නේ හැරීගේ ජිවිතයේ නොදැකපු ඡායාරූප කිහිපයක්.

 


News Articles
Latest Videos
Most Popular Post