පී.සී.ආර්. වාර්තාවක් වැරදි කොරෝනා ඇති බව කියූ තරුණයෙක්ට කොරෝනා නැති බව නැවත දැනුම් දෙයි « Siyatha 24
Generic placeholder image



Oct
17

පී.සී.ආර්. වාර්තාවක් වැරදි කොරෝනා ඇති බව කියූ තරුණයෙක්ට කොරෝනා නැති බව නැවත දැනුම් දෙයි

214 Views


Generic placeholder image

මුරුතලාවේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකුට කොරෝනා අසාදනය වී ඇති බව ඔහු මහනුවර පෞද්ගලික රෝහලක රසායනාගාරයකින් ලබා ගත් පිසීආර් වාර්තාවක් මගින් ඔහුට දැනුම් දී තිබු අතර එහිදී ඔහුව ලග්ගල රෝහලට ප්‍රතිකාර සදහා යොමුකර තිබුණා.

කෙසේ වෙතත් දෙවන වර සිදු කරනු ලැබූ පීසීආර් පරික්ෂණයට අදාල වාර්තාවෙන් එම පුද්ගලයා කොරෝනා අසදිතයෙකු නොවන බවට තහවුරු වීමත් සමග අදාල රසායනාගාර නිලධාරීන් විසින් ඒ බව පොලිසියට දන්වා ඒ පුද්ගලයාව දින 14 ක නිරෝධායනයට යැවීමට යොමු කර තිබෙනවා.






News Articles
Siyatha Videos
Most Popular