මත්ද්‍රව්‍ය නිවාරණය සදහා තොරතුරු ලබා ගැනීමට විශේෂ පොලිස් මෙහෙයුම් මැදිරියක් ආරම්භ කර තිබෙනවා.මත්ද්‍රව්‍ය පිළිබද තොරතුරු එම විශේෂ ඒකකයට ලබා දිය හැකි බවයි පොලිස් මුලස්ථානය පැවසුවේ
011 30 24 820 – 011 30 24 840 යන දුරකථන අංක මගින් අදාළ තොරතුරු ලබා දිය හැකියි
011 24 30 912 යන ෆැක්ස් අංකයෙන් ද මත්ද්‍රව්‍ය පිළිබද තොරතුරු දිය හැකි වනවා
සුවිශේෂී වැටලීම් සිදු කල හැකි තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාග ලබා දෙන බවයි පොලීසිය පැවසුවේ